පට්ඨාන ධර්ම ගථා වල තේරුම සිංහලෙන් | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana | 04
බලවත් පට්ඨාන ගාථා තේරුම් සිංහලෙන් | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana
පට්ඨාන ධර්මයේ සඳහන් සූවිසි පට්ඨාන ප්‍රත්‍ය මෙසේ දක්වමු.
1.හේතු ප්‍රත්‍ය 2.ආරම්මණ ප්‍රත්‍ය 3.අධිපති ප්‍රත්‍ය 4.අනන්තර ප්‍රත්‍ය 5.සමනන්තර ප්‍රත්‍ය 6.සහජාත ප්‍රත්‍ය 7.අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය 8.නිස්සය ප්‍රත්‍ය 9.උපනිස්සය ප්‍රත්‍ය 10.පුරෙජාත ප්‍රත්‍ය 11.පච්ඡාජාත ප්‍රත්‍ය 12.ආසෙවන ප්‍රත්‍ය 13.කම්ම ප්‍රත්‍ය 14.විපාක ප්‍රත්‍ය
15.ආහාර ප්‍රත්‍ය 16.ඉන්ද්‍රිය ප්‍රත්‍ය 17.ඣාන ප්‍රත්‍ය 18.මග්ග ප්‍රත්‍ය 19.සම්පයුත්ත ප්‍රත්‍ය 20.විප්පයුත්ත ප්‍රත්‍ය 21.අත්‍ථි ප්‍රත්‍ය
22.නත්‍ථි ප්‍රත්‍ය 23.විගත ප්‍රත්‍ය 24.අවිගත ප්‍රත්‍ය.
බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook https://www.facebook.com/share/g/16ftfo4bqu/
Youtube https://www.youtube.com/@Banadeshana-බණදේශනා
#Bana #banadeshana #dharmadeshana #banakatha #pattana