MENU

Fun & Interesting

අමරේ - ලලිත් කවි සංවාදය | යට්ටෝගොඩ සණස කවි මඬුව | 2023.07.08

Sriya Hindurangala 13,154 2 years ago
Video Not Working? Fix It Now

කෑගල්ල යට්ටෝගොඩ සණස සමිතිය විසින් 2023 ජූලි 08 දා පවැත්වන ලද හිටිවන ම කවි මඬුවේ රසවත් සංවාදයකි, මේ. මෙම කවි මඬුවට මාකඳුරේ අමරසිංහ, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, දොස්තර සුගත් ඇදුරාපොත, සිරිසේන හටන්ගල, නෙත්මි යාපා ලියනගේ, කල්‍යාණි සමරසේකර, පැල්පිට සරත්චන්ද්‍ර, පාදුක්කේ සංකල්ප වැලිකන්නගේ යන කවි කිවිඳියෝ ද සහභාගි වූහ. විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel. #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

Comment