🙏 ආයුබෝවන් 🙏
කන්ද උඩරට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ...
භවතු සබ්බ මංගලං ...
රක්ඛන්තු සබ්බ දේවතා.....
සබ්බ බුද්ධානුභාවේන,
සබ්බ ධම්මානුභාවේන,
සබ්බ සංඝානුභාවේන ,
සදාසොත්ථි භවන්තුතෙ.....
ත්රිවිධ රත්නයේ ගුන අනුභවයෙන් ද..
තිස් තුන්කොටියක් දෙවි දෙවතාවුන් වහන්සේලාගේ.......
ආශිර්වාදයෙන්..,
ඔබගේ මංගල යෝජනාව සාර්ථක වේවා...
☝අපි හැමෝම අවංක වෙමු....
💛යෝජනා අංකය - 10444
💛උගත් ගුණයහපත් පුතෙක්
💛වැදගත් රැකියාවක් කරන
💛උපන් දිනය - 1993.04.24
💛වයස අවුරුදු - 31
💛ගම්පලාත - රත්නපුර
💛ලග්නය - තුලා
💛උස අඩි - 5'6
💛නිවසක් හිම්
💛අවිවාහකයි
💛පියා සහ මව සිටියි
💛වැදගත් පවුල් පසුබිමක වැදගත් යෝජනාවක්
💛නීතිය ඉදිරියේ වරදකරුවෙකු වී නොමැත
💛ලෙඩ රෝග කිසිවක් නැත
❤️බලාපොරොත්තුවෙන සහකාරියගේ විස්තර
❤️උගත් මනාලියක්
❤️අවංක ගුණයපත් දියණියක්
❤️ලස්සනම දියණියක්
ආයුබෝවන් 🙏
දයාබර අම්මේ, තාත්තේ
ආදරණීය දුවේ...
තමන්ගේම උත්සහයෙන් ජීවිතයේ පුදගලයෙකු ලබාගතයුතු සෙසු දේවල් මෙන්න මනුස්සයෙක් වශයෙන් ඉගෙන ගත යුතු යහපත් සාරධර්ම සහ හැදියාවෙන් පිරිපුන් මනාලයෙක් හැටියට මෙම මංගල යෝජනාව හදුන්දීමට පුළුවන..
තමන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට විවාහයක් අපේක්ෂාවෙන් යහපත් මනාලියක් සෙවීමට ගන්නා උත්සහයට ශක්තියක් වීමට කේසිරි මංගල පියස අපි මෙම ආකර්ෂණීය මංගල යෝජනාව නිර්මාණය කලෙමු.....
☝️ඉහත සදහන් සියලුම තොරතුරු මනාල පාර්ශවය විසින් අපව දැනුවත් කර මුදල් ගෙවා පලකරගන්නා ලාදී
ආදරණීය දුවේ..තවත් තොරතුරු විමසා බැලීමට මනාල මහතාගේ දුරකථන අංකය පහතින් සදහන්කර තිබේ..
071 0530 181
ඉතින් අපි සුභ පතමු ..
තවත් මංගල පෝරුවක් තැනේවා ....
☝දුරකථන ඇමතුම් ලබාගැනීමේදී සැමගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමු...
👍විනයෙන් පිරිපුන් මිනිසත්කම අගය කරමු.
"කපුකමට එහාගිය අපේ කාලයේ මනුස්සකම"
කේසිරි මංගල පියස
☎ 076 49 59 317
☎ 076 96 99 317
☎ 076 21 99 317