#vehicletransferprocess #youtubesinhala #onlinerevenuelicencesrilanka
You can easily learn from this video about the things that you must take care of while transferring the vehicle. as well as
In this video you can easily identify the updated arrangements of the Department of Moter Traffic
When you are aware of the new arrangements made in the transfer of vehicles, you will not be caught by the brokers. Also, your money, effort and time will be saved
වාහනය පැවරීමේ දී ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ මෙම වීඩියෝවෙන් ඔබට පහසුවෙන් ඉගෙන ගත හැකිය. එසේම
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යාවත්කාලීන කරන ලද විධිවිධාන පිළිබඳව ද ඔබට මෙම වීඩියෝව තුලින් පහසුවෙන් හඳුනාගත හැකි වේ.
වාහන පැවරීමේ දී සිදු කරන සිදුකරන විධිවිධාන පිළිබඳව ඔබ දැනුවත් වන විට ඔබ තැරැව්කරුවන්ට හසු නොවේ . එසේම ඔබගේ මුදලද, මහන්සිය ද, කාලයද ඉතිරි වේ.
අපගේ අවංක උත්සාහය ද එයයි .
මෙම වීඩියෝව නිර්මාණය කිරීමේදී විශේෂ දායකත්වයක් ලබාදුන් අතිශයින් කාර්යබහුල අවස්ථාවක තම වටිනා කාලය මෙම වටිනා උත්සාහය වෙනුවෙන් කැපකල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්.ජී.පි ප්‍රසාද් මහතාට අපගේ විශේෂ ස්තූතිය පුද කර සිටිමු.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය එකකයේ සම්බන්ධීකරණයෙන් මෙම නාලිකාව පවත්වාගෙන යයි.
තව තවත් මෙවැනි වීඩියෝඉදිරියටත් විකාශය වන හෙයින් මෙම නාලිකාව subscribe කර තබා ගන්නා මෙන් ද අප කාරුණිකව ඉල්ලා සිටිමු.
වාහන ලියාපදිංචිය හා පැවරීම සම්බන්ධව මීට පෙර පළ කළ වැදගත් වීඩියෝ
https://youtu.be/iRT57SvA9LE
වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ
https://youtu.be/F8eB3gsI-bI
අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?
https://youtu.be/kxH3yXbs7NI
වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු
https://youtu.be/iRT57SvA9LE