MENU

Fun & Interesting

ඔබ මහමෙරක් කරන් රහකරන ලෝකය හදපු හිතකට නොවටිනා නොතකනා කාරණයිකි||Ven.Embilipitiye Milinduwansha Thero

Ven.Embilipitiye Milinduwansha Thero 87 lượt xem 1 day ago
Video Not Working? Fix It Now

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

(සළායතන වර්ගය - උද්දාන ගාථා)

Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
Contact us - 0702839802
Facebook - Embilipitiye Milinduwansha Himi
Whats app - 0702839802
https://chat.whatsapp.com/Kxi2Mh4EPomIuOyc3trcsP
Email- venmilinduwanshathero@gmail.com

Comment