ස්වාමීනි,මේ ගිණුම්වල සල්ලිවලින් ෆිල්ම් බල බලා පීසා කාලා | කෙහෙළියගේ දෝණිගේ හපන්කම් උසාවියේ දී එළියට
#Lka #keheliyarambukwella
ස්වාමීනි, මේ ගිණුම්වල සල්ලිවලින් ෆිල්ම් බල බලා පීසා කාලා!!! | කෙහෙළියගේ දෝණිගේ හපන්කම් එකින් එක උසාවියේ දී එළියට එයි | රට වටේ ඒටීඑම් වලින් සල්ලි ඇද්ද හැටිත් උසාවියේ දී හෙළිවෙයි..