MENU

Fun & Interesting

ඇත්ත කතා කිරීමේ ආනිසංස || ගරු කැලණියේ සාසනවංශ හිමි

Sri Sambodhi Daham Pasala 108,176 lượt xem 7 months ago
Video Not Working? Fix It Now

කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ මෙවර කඨින මහා පුජෝත්සවය නිමිත්තෙන් පවත්වන ලද දොළොස් වන ධර්මදේශනාව 🙏🙏🙏

දේශකයන් වහන්සේ : - ( වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික අධ්‍යාපනවේදි පූජ්‍යපාද කැලණියේ සාසනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ )

දායකත්වය: - කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාර අංක 391 නිවසේ පදිංචි කේ.එම් පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

Comment