MENU

Fun & Interesting

✔️ සම්පූර්ණ කෑම වේලක් පැය බාගෙන් රයිස් කුකර් එකෙන් ❤ Perfect Lunch / Dinner Biriyani | Chammi Imalka

Chammi Imalka 1,054,792 3 years ago
Video Not Working? Fix It Now

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes ✔️ සම්පූර්ණ කෑම වේලක් පැය බාගෙන් රයිස් කුකර් එකෙන් ❤ Perfect Lunch / Dinner Biriyani Ingredients 1. 1 Cup of Basmathi rice / 1.5 of Rice cooker cups 2. 1.5 cups of Water / 2.5 of Rice cooker cups 3. Salt to taste 4. Some curry leaves 5. 1 Pandan leaf 6. 3 Cardamom 7. 3 Cloves 8. 1/2 Star anise 9. Some cinnamon 10. 1/2 tsp of oil 11. 2 Eggs 1. 500g of Chicken 2. Salt to taste 3. 1.5 tbsp of Chicken curry powder 4. 1/2 tbsp of Chilli powder 5. 1/8 tsp of Turmeric powder 6. 1 tbsp of oil 7. 1 tbsp of Ginger garlic paste 8.Some curry leaves 9. 1 tbsp of Curd or yogurt 10. Some coriander leaves 1. 1 Big onion 2. Some cashew nuts 3. Some raisins 1. 1/2 of Star anise 2. 5 Cardamom 3. 5 Cloves 4. Some cinnamon 5. 10-12 Peppercorn 6. Some curry leaves අවශ්‍ය ද්‍රව්‍ය 1. බාස්මතී හාල් මෙෂරින් කප් 1/ රයිස් කුකර් කප් 1.5 2. වතුර මෙෂරින් කප් 1.5 /රයිස් කුකර් කප් 2.5 3. ලුනු රස අනුව 4. කරපිංචා ඉති 1 5. රම්පෙ කොල 1 6. එන්සාල් 3 7. කරාබුනැටි 3 8. ස්ටාර් ඇනිස් 1/2 9. කුරුදු පොතු කැබැල්ලක් 10. තෙල් තේහැදි 1/2 11. බිත්තර 2 1. චිකන් ග්‍රෑ 500 2. ලුනු තේහැදි 1/2 3. චිකන් කරි කුඩු මේසහැදි 1.5 4. මිරිස් කුඩු මේසහැදි 1/2 5. කහ කුඩු තේහැදි 1/8 6. තෙල් මේසහැදි 1 7. ඉගුරු සුදුලූනු පේස්ට් මේසහැදි 1 8. කරපිංචා ඉති 1 9. මුදවපු කිරි මේසහැදි 1 10. කොත්තමල්ලි කොල ටිකක් 1. රට ලූනු ගෙඩි 1 2. කජු ටිකක් 3. මුද්දරස්පලම් ටිකක් 1. ස්ටාර් ඇනිස් 1/2 2. එන්සාල් 5 3. කරාබුනැටි 5 4. කුරුදු පොතු කැබැල්ලක් 5. ගම්මිරිස් ඇට 10-12 6. කරපිංචා ඉති 1 මගෙ FB පිටුවටත් එකතු වෙන්න https://www.facebook.com/chammibird Instagram https://www.instagram.com/chammibird/

Comment