MENU

Fun & Interesting

එක භාජනේ පවුලටම ඇති වෙන්න හරියට හදමුද? එළවලු මිශ්‍ර පුලාඕ බතක් Vegetable Pulao(One pot meal), Pulav

Cooking with Chef Shani 108,263 3 years ago
Video Not Working? Fix It Now

හදමුද එහෙනම් එකම භාජනේ රසට හදාගන්න පුලුවන්, Vegetable Pulao (One pot meal) එළවලු මිශ්‍ර පුලාඕ බතක් ආසියානු වගේම , මැදපෙරදිග රටවලත් ජනප්‍රිය පුලාඕ රයිස්, එකම භාජනේක විවිධ රස වලට හදාගන්න පුලුවන්,රසවත්, පහසු බතක්. අද මම ඔයාලට අරගෙන ආවෙ එළවලු වලින් හදාගන්න විදිහ. ඒකටම ගැලපෙන බිත්තර සලාදෙකුත් එක්ක. බාස්මතී බතට හරියට වතුර තියන විදිහ, බිරියානි, පුලාඕ බතෙන් වෙනස් වෙන විදිහ, වගේම හරියට රසට මේ බත හදාගන්න විදිහ ඔයාලට පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්. Ingredients අවශ්‍යද්‍රව්‍ය : Rice හාල් කෝප්ප 4 කට Potato අල ගෙඩියක් Cauliflower මල් ගෝවා කෑල්ලක් Capsicum මාලු මිරිස් හෝ බෙල් පෙපර්ස් 1 ක් Green Peas ග්‍රීන් පීස් ස්වල්පයක් Onion ලූණු Garlic සුදු ලූණු 1tsp Ginger ඉගුරැ 1tsp Green Chillies 2 nos අමු මිරිස් කරල් 2ක් පමණ Curry leaves කරපිංචා Turmeric Powder කහ 1/2 tsp Cumin seeds සූදුරු 1/2 tsp Fennel seeds මහ දුරු 1/2 tsp Cinnamon Sticks කුරුඳු Cardamom pods කරදමුංගු 3-4 Cloves කරාඹු නැටි 3-4 Star anise බිරියානි මලක් Black pepper corn ගම්මිරිස් ඇට 1/2 tsp Salt ලුණු Oil තෙල් ස්වල්පයක් Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani https://youtu.be/XYU6rXZra8I බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake. https://youtu.be/fiK-1Kzi2vQ ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග) https://youtu.be/quZkKd_Euto පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග) https://youtu.be/T7EX12V_HD8 නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup https://youtu.be/SxhzD-jQ5bE 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles. https://youtu.be/Pq19MNqDfnU ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup. https://youtu.be/sp6C10xmySo අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles. https://youtu.be/tWhKJncNhJA රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread. https://youtu.be/WyctWmMBljs තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil) https://youtu.be/m1cwtZl5OaQ join my Facebook page: https://www.facebook.com/Cooking-with-Chef-Shani-103968205234824/

Comment