MENU

Fun & Interesting

කෘතිම බුද්ධිය මානව සංහතිය විනාශ කිරීමේ මෙහෙයුම අරඹයි? | How AI & CHATGPT end humans?

TAG Knowledge 66,687 6 months ago
Video Not Working? Fix It Now

මානව සංහතිය ආරම්භය සිද්ධ උනේ දැනට ලොකු කාලෙකට කලින්. විද්‍යාව අනුව කිව්වොත් අවුරුදු බිලියන තුනයි දශම පහකට කලින් තනි සෛල අපේ විශ්වයේ හැම තැනම තිබ්බා. හැබැයි සිද්ධවුණු මොකක් හරි දෙයක් නිසා මේ තනි සෛල අනු ද්විත්ව සෛල බවට පත්වෙනවා. ඔය විදියට කාලයත් එක්ක ඉස්සරහට එද්දි විවිධ විදිහේ ජලජ ජීවින් බිහිවුණා. ඊළඟ අවුරුදු බිලියන තුන ඇතුළත මේ ජීවීන් සංකීර්ණ ජීවීන් බවට පත්වුණා. දැනට අවුරුදු මිලියන 375 කට කලින් ඒ සංකීර්ණ ජලජ ජීවීන් මුහුදෙන් ගොඩබිමට ආවා. අවුරුදු මිලියන හතරකට කලින් පරිණාමනයත් එක්ක හෝමිනන්ස් කියන ජීවි කොට්ඨාසය ඇතිවුණා. ඔවුන්ට විශාල මොලයක් තිබ්බා, එනිසා ඔවුන්ට හිතන්න සන්නිවේදනය කරන්න සහ සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් වුණා. අවුරුදු ලක්ෂ දෙකකට කලින් homo sapiens ඒ කියන්නේ නූතන මානවයා බිහිවුණා. ඔවුන් කෘෂිකර්මය තාක්ෂණය වගේ දේවල් වලින් ශිෂ්ඨාචාර බිහිකළා, ඒ වගේම ඔවුන් නැත්තං අපි මේ පොළොවේ පාලකයෝ බවට පත්වුණා. ඒ විදිහට විද්‍යාවෙන් ගත්තොත් මිනිසාගේ ආරම්භය පටන් ගත්තෙ මීට ලොකු කාලෙකට කලින් හැබැයි හැම කතාවකම ඉවරයක් තියෙනවා. ඒ වගේම අද ලෝකේ ඉන්න විද්‍යාඥයෝ සහ සමහර නායකයන්ට අනුව අපි ඉන්නේ මානව සංහතියේ අවසාන කොටසේ, එහෙනම් මේ තමයි මානව සංහතිය ඔවුන්වම විනාශ කර ගැනීමේ කතාව.. #mystery #world #knowledge #education #science #history #artificialintelligence #ai #chatgpt #apocalypse #human #extinction #godfather #nuclearwar #nuclear ------------------------------------------------------------------------------------------------------------------------ අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි https://youtu.be/N5Ja8pJkM2w ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය https://youtu.be/fAUwkfrdAWA මිනිස් ජාතිය නිර්මාණය කළේ අනුනාකි කියන ජීවීන්ද? | Anunnaki Story https://youtu.be/mg35wLnc-BY නාසා ආයතනය සැඟවූ අඟහරු වල මානව ශිෂ්ටාචාරය? | Ancient Artifacts on Mars https://youtu.be/KAxN2YZoj0U ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? https://youtu.be/0_V_eU-_KYI ------------------------------------------------------------------------------------------------------------------------ TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි. The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka. ------------------------------------------------------------------------------------------------------------------------ SOURCES & LINKS https://web.archive.org/web/202302240... https://www.wikiwand.com/en/List_of_n... https://www.history.com/topics/world-... https://www.history.com/topics/world-... https://nsarchive.gwu.edu/briefing-bo... https://en.wikipedia.org/wiki/List_of... https://futureoflife.org/resource/nuc... https://www.military.com/military-lif... https://thebulletin.org/doomsday-cloc... https://www.theguardian.com/world/202... . https://www.reuters.com/lifestyle/sci... https://en.wikipedia.org/wiki/Doomsda... https://futureoflife.org/open-letter/... ------------------------------------------------------------------------------------------------------------------------ Music use in Video : Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf ------------------------------------------------------------------------------------------------------------------------ Follow Us Like us on Facebook: https://www.facebook.com/share/1A2K3NHeGR/ Follow us on Instagram: https://www.instagram.com/tag_knowledge?igsh=ZThleWo0cThmYjls Follow us on TikTok: http://tiktok.com/@tagknowledge

Comment