අවසාන video ව තුළ බොහෝදෙනා අහල තිබුන රුසියාවේ හමුදාවට බැඳෙන විඳින ගැන, ඉතිං මේ video ඒකෙන් රුසියානු හමුදාවට යන විදිහ, සහ නොයෙක් ප්රශ්න වලට පිළිතුරු මේ video එක හරහ ලැබෙනවා.
අවධානයෙන් කතාවට සවන් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
මෙම video වේ අරමුණ මිනිසුන් තොරතුරු වලින් බහුල වීම මිස කිසිම ආයතනයක ප්රවර්ධනය හෝ නරඹන්නන් කලකිරීමට පත් කිරීම හෝ නොවන බව කාරුණිකව සලකන්න!!!
මේ වගේ වටිනා තොරතුර ගැන සහ රුසියාව ගැන දැනගන්න
අපිව subscribe කරන්න 🙏🏽😊❤️