කාසි / නාණක මූලාශ්‍රය , අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉතිහාසය #කාසි #නාණක
කාසි / නාණක මූලාශ්‍රය , අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉතිහාසය
කාසි
පුරාණ ශ්‍රී ලංකාවේ වෙළඳාම,ආර්ථික තත්වය හා ලෝහ තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී කාසි ඉතා වැදගත් මුලාශ්‍රයකි. මෙම කාසි අතරින් මෙරටින් හමුවන පුරාතන ම කාසිය වන්නේ කහාපණ හෙවත් කර්ශාපණ නම් කාසියයි.
කාසි දේශිය කාසි හා විදේශිය කාසි වසයෙන් ප්‍රධාන කොටස් දෙකකට විදහා දැක්විය හැකිය.
01) දේශීය කාසි
ඇතා සහ ස්වස්තික කාසිය
ලක්ෂ්මි කාසිය
අක නම් රන් කාසිය
සිංහ කාසිය
තඹ මස්ස කාසිය
02) විදේශිය කාසි
චීන කාසි
රෝම කාසි
අරාබි කාසි
ඉන්දියානු කාසි
ග්‍රීක කාසි
VOC කාසි
බ්‍රිතාන්‍යය කාසි
කාසි අච්චු ගැසීමේ කාර්යය භාරව අතීතයේ රාජ සභාව නියෝජනය කර ඇත්තේ රූපදක නම් නිලධාරියෙකි.
කාසි පිළිබඳ හදාරන විෂය නානක විද්‍යාව ලෙස හඳුන්වයි.
#කාසි #නාණක