MENU

Fun & Interesting

හෘදයාබාධයකින් කෙලවර විය හැකි රුධිරයේ ඝනත්වය වැඩිවීමේ රෝග තත්ත්වය | Polycythemia

Amarna Medserve 15,599 lượt xem 2 years ago
Video Not Working? Fix It Now

About Amarna Medical Treatments, Research And Educational Institute (PVT) LTD & Amarna Medserve Youtube Channel.

එදිනෙදා ජිවිතයට අදාල වන සියලු වෛද්‍ය උපදෙස් නිසි අයුරින් සවිස්තරාත්මකව,
බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම අපට ආවේනික වූ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන වෛද්‍ය ක්‍රම සියල්ලෙන්ම සංකලනය තුලින්
ඔබවෙත නොමිලේ වෛද්‍ය දැනුම හා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම ලබා දීම මෙහි අරමුණ වේ.

බටහිර වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාව භාවිතා කර වෙදකම් කරන වෛද්‍ය ජයන්ත අමරසිංහ.

Dr. Jayantha Amerasinghe
M. B. B. S (Colombo) S. L. M. C. Reg No. 13512,
Ayurveda - General - (Traditional),
Ayur. M. C Reg No. 14393

Facebook Page:- https://www.facebook.com/search/top/?....
Contact No :- +94718366332
WhatsApp:- https://wa.me/+94718366332
Location:- https://goo.gl/maps/19hM7U6wMbSaF1aL8

Background Music:
'Solace' by Scott Buckley - released under CC-BY 4.0. www.scottbuckley.com.au

Comment