මහා බලසම්පන්න දස මාර පිරිත 07 වරක් | So Powerful Dasa Mara Piritha 07 Times
#Dasa Mara Piritha
#MSH Ceylon
පුජ්‍ය. අයගම සුසීල හිමි
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
ඉති තදුභය සේනා ඝට්ටයංඅඤ්ඤමඤ්ඤං
විවිධ විසම වාචං උග්ගිරන්තී රමන්තී
සතත දුරිත චේලා ඛග්ගරාසී වහන්ති
දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං
ඉති මුනි කකුසන්දෝ දීපමාගම්ම මේතං
බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා
තදහනි සසිරි සං බොධි සාඛංච නෙත්වා
නිදහිය ගගනම්භා ජම්බු දීපා අගච්චී
එවංපි කෝණාගමනො මුනින්දෝ
දත්වා බහුණ්නං ඵලමග්ගදානං
නෙත්වා තතො දුම්බර බෝධි ශාඛං
සො පාගමාසී පුන ජම්බු දීපා
එවම්පි කසස්ප ජිනො වරමණ්ඩ දීපං
පත්තො පලග්ග රතනො බහුනොජනස්ස
දත්වාන ආනීත තං වට බෝධිශාඛං
රොපාපයිත්ව මඟමා පුන ජම්බුදීපං
පාරොහ දන්තො චිත කුට කුම්භො
අනෙක සො තත්ථ විරාජ මානො
සො නිඡ්ජරා සාර මදප්ප වාහො
ධජො යථාභාති හාති සුරාධි පස්ස
තස්මිං සමන්ත නග මුද්ධනී ලෝක නාථො
චබ්බණ්ණ රංසි නිකරං දිසි පග්ඝරන්තො
හික්ඛුහි සො පරිවුතො සර සාගරන්තො
ඕලොකයං ඨිත මකාසි අනෝම වන්තෝ
ලංකාවධු සුමනකුට කිරිට කූටං
සඡ්ජෙහි තග්ග ජිනරාජ මණී වහන්තො
ඉච්චිත්ථ දං සිවපදං පටිමං තිලොකෙ
තන්දානි හෝභජථ සෙවිත සබ්බකාලං
දිවා විහාරං භගවා සසංඝො
කත්වාන තස්මිං පණකිඤ්චිකාලං
මහීය මානෙසු සදෙව කෙසු
තතො ගතො රොහණ අම්භරස්මා
තස්මිං සසංඝො මුනි දීඝවාපියං
ථූපාය ඨානේ පරමාය භූමියං
ගරුං කරොන්තො ජනිතං මහීතලං
නිරොධ මා පඡ්ජ නිසීදි උත්තමො
විහංග මානං ගරුඩොව මජෙඣ
මිගාන මජෙඣ පරමොව සීහො
මහායසොමාර බලස්ස මජෙඣ
විසාරදො වීත භයො නිසීදි
සබ්බන්ත මද මොහෙන නාලගිරිං මහාගජං
වෙස්සන්තරො දෙවදත්ත මෙඛලා ගිරි භූසංගජං
විවත්ත මද වෙගෙන නාලාගිරි කරිස්සරං
මෙත්තා සද්ධානු භාවේන සම්බුද්ධෝ නිම්මදං අකා
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :-
https://www.youtube.com/watch?v=IVTOuQPT4Is
2. දම්සක් පැවතුම් සූත්‍රය | Damsak Pawathum Suthraya :-
https://www.youtube.com/watch?v=FDH7CvrCqbc&t=300s
3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :-
https://www.youtube.com/watch?v=nkfRpJpLU2k
4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :-
https://www.youtube.com/watch?v=QoBndu86B0Y
5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :-
https://www.youtube.com/watch?v=S2_TXUmQ6vc
6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්‍රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :-
https://www.youtube.com/watch?v=vcOCcBrhKBw
7. ජය පිරිත | Jaya Piritha :-
https://www.youtube.com/watch?v=byuic44La-g&t=473s
8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :-
https://www.youtube.com/watch?v=WfJGZ0X7qfI
9. සර්ව රාත්‍රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :-
https://www.youtube.com/watch?v=3Wf1MlLNoug
10. මහා කස්සපතෙර - බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :-
https://www.youtube.com/watch?v=emn38WZiJOc&t=221s
11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :-
https://www.youtube.com/watch?v=VsF6aFWx4Zw&t=7s
12. Seevali Piritha - සීවලී පිරිත | සෞභාග්‍යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :-
https://www.youtube.com/watch?v=dj2KxOBHp-Y
13. ජලනන්දන පිරිත 21 වරක් - Jalanandana Piritha :-
https://www.youtube.com/watch?v=TbsVrX9hYE0
14. ගිරිමානන්ද සූත්‍රය | Girimananda Paritta Chanting :-
https://www.youtube.com/watch?v=KbeVI7BRIKg&t=224s
15. Rathana Suthraya 21 Times - රතන සූත්‍රය 21 වරක්
https://youtu.be/dj7EiltClXI
16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්‍රහ ශාන්තිය) - https://youtu.be/qTMrF8o8lUE
17. Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය අමනුෂ්‍ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්‍රය - https://www.youtube.com/watch?v=SjgS8H2V_7U
18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් - Antharaya Niwarana Piritha – 7 Times
https://www.youtube.com/watch?v=DjWN4bG-Vq4
Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!