MENU

Fun & Interesting

පෑලියගොඩ කවි මඬුව - 1 කොටස | 2023.01.21

Sriya Hindurangala 49,387 2 years ago
Video Not Working? Fix It Now

අපවත් වී වදාළ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ හිටපු අනුශාසකවරයකු වූ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බෝයගම විමලසිරි නාහිමි අනුස්මරණය කරමින් පෑලියගොඩ ජයතිලකාරාමයේ දී කෙරුණු කවි මඬුවේ පළමු කොටස යි, මේ. වත්මන් විහාරාධිපති පූජ්‍ය ගැටබේරිකන්දේ රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කවි මඬුව සිදු කෙරිණි. විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468 මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න. Please subscribe my youtube channel. #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

Comment