මේවන විට වෙළඳ පොල තුල විවිධ වර්ග වල තෙල් වර්ග පවතී නමුත් ආහාර පිසීම සඳහා මේ බොහෝමයක් තෙල්වර්ග භාවිතා කිරීම සෞඛ්‍යයට දැඩිලෙස හානිදායාක බව නවතම විද්‍යාත්මක පර්යේෂණ මගින් පැහැදිලි කරයි. මේ වැඩසටහන මගින් ඔබට පහත මාතෘකා යටතේ අප භාවිතයට ගන්නා තෙල්වර්ග 10 ක් පිළිබඳ දීර්ඝ ලෙස කරුනු පැහැදිලි කර ඇත.
පහත සඳහන් මාතෘකා ගැන මෙහි සඳහන් වේ
00:19 - උයන්න තෙල් ගනිද්දි බලන්න ඕන වැදගත් දේවල්
00:42 - මොනවද මේ සංතෘප්ත ම්‍දය සහ අසංතෘප්ත මේදය
02:15 - උයනකොට කතාව සම්පූර්ණ වෙනස් වෙනව
02:42 - දහනයවීමේදී වෙන දේ
03:29 - වැඩියෙන්ම භයානක මේද අම්ල
03:53 - මොකක්ද මේ Smoke Point එක
04:52 - එකම තෙල් භාජනය නැවත නැවත රත් කිරීමේ භයානක කම
05:53 - ඔමෙග අනුපාත තෙල් වලට බලපාන විදිය Omega 6/Omega 3
07:12 - එලවලු තෙල් හදන්නෙ මෙහෙමයි
08:30 - කෑම උයන්න හොඳම තෙල් වර්ග
09:16 - වර්ගීකරණය කලේ මෙහෙමයි
09:38 - Flexseed oil
10:33 - Soybeen oil
11:49 - Safflower oil
12:20 - Sunflower oil
12:44 - බටර් සහ ගී
14:20 - Canola oil
15:35 - අලිගැටපේර තෙල්
16:25 - පොල් තෙල්
18:31 - උයන්න හොඳම තෙල්වර්ගය සහ හේතුව
Reference
https://www.sciencedirect.com/topics/food-science/cooking-fat-and-oil
https://www.ocl-journal.org/articles/ocl/full_html/2010/05/ocl2010175p267/ocl2010175p267.html#:~:text=This%20ratio%20(between%202%3A1,%3A1%20and%2020%3A1.
#bestcookingoil #cookingoil #bestcookingrecipes #howtocook #oil #nursehesh #bestoil #bestcookingchannelonyoutubeforbeginners #cookingoils #cocconutoil #oliveoilbenefits #bestoilfordeepfry #healthylifestyle #flexseedoil #avocadooil #canolaoil #sunfloweroil #howtolosebellyfat #howtoloseweight #howtopreventcancer #cancereducation #cookingsinhala #apeamma #wildcookbook #kitchentips #cookingtips #cookingchannel #cookingvideo @NurseHesh