"ලකඹරේ රැව්දෙනා පුශ්ප විදු නාමය" අසූ එක්
පුෂ්පදාන විද්‍යාලයීය අසූ එක් වසරක අභිමානවත් සැමරුම
පද රචනය
ෂෙරින් සේනානයක මිය
සංගීතය
තුසිත අබේසිංහ මිය
රූප රචනය
2023 ශිෂ්‍ය නායිකා නිලමණ්ඩලය
කැමරාකරණය
විදුල ශිෂාන්
හඬ දායකත්වය
හසිනි සඳනිමා
රිද්මි කාව්‍යා
රශ්මි බාලසූරිය
සමාධි ගෝනපොල
ගයත්මා එදිරිමුණි
මධූෂි ජයවර්ධන
දිල්මිණි ජයකොඩි
මෙතුම්ලි සිහංසා
විශේෂ ස්තූතිය
විදුහල්පති - දුලානි සමරකෝන් මිය.
නියෝජ්‍ය විදුහල්පති - නිල්මිණි හේරත් මිය.
සංගීත අංශභාර
ශෙරින් සේනානයක මිය
ශෂිකලා ප්‍රේමරත්න මිය
රශ්මි බාලසූරිය මිය
Lyrics :
දෙරණ ගුගුරා රැව් නැගේ - පුෂ්ප විදු නාමේ
බිඳී නොබිඳුණු සෙනෙහසින් - එකට අත්වැල් බැඳන්
ගෙවුණු, අසූඑක්විය තුටින්
ලකඹරේ, දිදුලමින්, වොරැදේ
අපේ විදුමාතා...//
එකම ධජයක එකට වැඩෙනා - දරු පෙළයි
පින් පිරුණු බිම පුරා රැඳුනේ ජය කෙහෙළියයි
නුවණැසින් අභිමානයෙන්
කතුන් තැනු නාමේ
පණ පුදා රකින්නෙමු අප සැමා
ශිල්ප ගුණයෙන් ඔද වැඩී
නෘත්‍ය කවි නළු ගී රසින්
කෙළිබිමේ ජය රණ ගොසින්
හදින් හදකට
නුඹයි නම රැන්දු
ලකඹරේ, දිදුලමින්, වොරැදේ
අපේ විදුමාතා..//