MENU

Fun & Interesting

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

Video Not Working? Fix It Now

මෙම වාර්තාමය චිත්‍රපටය. පුජ්‍ය අරියමග්ග හිමියන් විසින්, දීර්ඝ කාලයක්, ශ්‍රී ලංකාව. ඉන්දියාව පකිස්ථානය, නේපාලය, බුරුමය, ටිබෙටය, තායිලන්තය යන රටවල දීර්ඝ කාලයක ගොඩබිමින් ඇවිදිමින් ස්වයං ගව්ෂණයක් කර ලබා ගත් තොරතුරු මත පදනම්ව, අරියකම්මට්ඨාන සංවිධානය විසින් බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව එංගලන්තයේ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු මත නිර්මාණය කරන ලද්දකි. ඉහත නඩුව එංගලන්තයේ ඇසීමට එංගලන්තයේ අද පවතින නීති ප්‍රමාණවත් නොවන බව ලන්ඩන් මහාධිකරණය විසින් තීරණය කරන ලද නිසා, මේ වන විට මෙම නඩුකරය ප්‍රංශයේ පිහිටි යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. www.ariyakammattana.org [email protected] #siwhela #srilanka #helabima #srilankanbuddhist #srilankahistory #hela #buddhadhamma #helabodu #ariyakammattana #buddha #britishcolonist #echr #humanrights #srilankahighcourt #colombo #bodhgaya #buddhagaya #buddhism #budubanasinhala #lordbuddha #budunupandeshaya #budunupan

Comment