MENU

Fun & Interesting

වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ/vehicle duplicate book sri lankan

SL Carpark 19,517 2 years ago
Video Not Working? Fix It Now

#youtubesinhala #vehicleregistration #vehicleduplicatebook #duplicatevehiclebookinsrilanka ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත ) නැති වෙලාද, විනාශ වෙලාද, පලුදු වෙලාද?, විකෘති වෙලාද? එහෙනම් මේ වීඩියෝව  ඔබට බොහෝම  වැදගත්ය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්. ජී .පි ප්‍රසාද් මහතා මෙම  වීඩියෝ සඳහා අතිශයින් කාර්යබහුල මොහොතක දී පවා අපට අනගි සහායක් ලබා දුනි. එතුමාට අපගේ  ගෞරවණීය ස්තූතිය පළ කර සිටින්නෙමු. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය හා  සම්බන්ධීකරණයෙන් සිදුකරන මෙම නාලිකාව තුලින් ඔබට ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ අප ගෙන එන්නට  බලාපොරොත්තු වන්නෙමු. දැන්ම මෙම නාලිකාව subscribe කරන මෙන් කාරුණිකව ඉල්ලමු. එසේම මෙම වීඩියෝව ඔබට වැදගත් වූවා නම් එය තවත් පුද්ගලයකුට වැදගත් වනු පිණිස share  කිරීමට ද අමතක නොකරන්න. ඔබට වැදගත් තවත් විඩියෝවක් වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු/vehicle transfer from sri lanka https://youtu.be/iRT57SvA9LE vehicle duplicate book sri lankan vehicle book explanation duplicate vehicle book in sri lanka

Comment