MENU

Fun & Interesting

girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය

Pirith Deshana - පිරිත් දේශනා 2,009,787 lượt xem 6 years ago
Video Not Working? Fix It Now

girimananda suthraya - ගිරිමානන්ද සූත්‍රය
Nethfm pirith mandapaya
----------------------------------------------------------------------------------------------------------
මෙම පිරිත් දේශනා ධර්මයන්ගේ පූර්ණ විකාශන අයිතිය නෙත් නාලිකාව සතුය.මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ජාතියේ මෙන්ම සාසනයේද නාලිකාව වන නෙත් FM නාලිකාව අතර කිසිම පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර මෙය ධර්ම දානය පිණිසමයි.

මෙයින් ජනිත වන පින් සහ කුසල් නෙත් FM නාලිකාවේ අධිපතිතුමන් ඇතුලු සියලූම දෙනාට , මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!

නෙත් FM - 94.8/95

සෑම දිනකම සවස 6ට ඕම්කාරය,පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව
සෑම දිනකම රාත්‍රී 9ට නෙත් ධර්ම දක්ෂිණාව
සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා සිත් නෙත් අසපුව
සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 10 දක්වා මෙත් නෙත් පාමුල
සෑම දිනකම රාත්‍රී 10.15 සිට රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය
ශ්‍රවණය කරන්න.
බුදුසරණයි.!

Comment