දඟකාර ගෑනු ළමයට මුණ ගැහෙන අහංකාර කුමාරයා | Khoobsurat Full Movie Sinhala Review #romantic #comedy
මේක රාජකීය ආදර කතාවක්...
Khoobsurat (2014) කියන්නෙ Romantic Comedy Movie එකක්. Sonam Kapoor සහ Fawad Khan රංගනයෙන් දායක වෙන මේ movie එක අහසට පොලොව වගේ වෙනස්ම දෙන්නෙක් ආදරෙන් බැඳුනම කොහොමට තියෙයිද කියල අපිට පෙන්නනවා...
තමන් කැමති විදියට නිදහසේ ඉන්න විසේකාර ගෑනු ලමයෙක් රජ කෙනෙක්ට වෙදකම් කරන්න මාලිගාවට යනවා. එහෙම තැනක හැසිරෙන්න නොදන්න මෙයාට මොනවා වෙයිද?
හැමදාම පැනල යන දුවව පාරේ යන කෙනෙක්ට කසාද බැන්දුවම - https://youtu.be/Sg-OG-t2OGM
බිරිඳට සහ රටට එක සේ ආදරය කල සොඳුරු ඉන්දියානු සෙබළාගේ කතාව - https://youtu.be/QrO9y9x6FnA
පෙම්වතුන් වෙන්කර මුදල් ඉපයූ ව්‍යාපාරිකයාට වුණුදේ - https://youtu.be/ldCMumL_dwk
Facebook - https://www.facebook.com/cinehubSL/
TikTok - https://www.tiktok.com/@cinehubsl
Email - cinehubsl@gmail.com
Chapter
0:00 - Intro
0:41 - Review
30:35 - Ending
#sinhalareview #moviereview #fullmovieexplain #khoobsurat #sinhalamoviereview #trendingmovies2024 #srilankancinema #filmcritique #sinhalamovies #moviethoughts #filmanalysis #srilankancinema #cinematicexperience #trendingmovies #sinhalacontent #hindimovie #movieexplainedinsinhala