පට්ඨාන ධර්මය ඉතාම සරලව දැනගමු | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana | Banadeshana3
බලවත් පට්ඨාන ධර්මය සරලව දැනගමු | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana
පට්ඨාන ධර්මය සිංහලෙන් දේශනා මාලාව 01 |
ත්‍රිපිටකයේ සූත්‍ර විනය සහ අභිධර්ම යනුවෙන් පිටක කොටස් 3ක් ඇති බව බෞද්ධ ඔබ අප සැවොම දන්නා කාරණයක්.
මෙම කොටස් 3න් අභිධර්ම පිටකය තුළ පට්ඨාන ධර්මය සහිත පරමාර්ථ ධර්ම දේශනා අන්තර්ගතය.
අභිධර්‍මය පිටකයෙහි සඳහන් නාම රූප කොටස භාහිර පරිසරයත් සිතතුළ පවතින සංකීර්ණ ක්‍රියාවලියත් අතර සම්බන්ධය මනාව විස්තර කරමින් නිවන කරා යන ආකාරය මැනවින් විස්තර කරයි. සෑම වස්තුවකම පැවැත්මේ ඇති අති සංකීර්ණ ක්‍රියාවලිය පුළුල්ලෙස දැකීමට අවශ්‍ය කරුණු ධර්මය භාවිතා කරමින් ප්‍රඥාවෙන් එය අවබෝධ කර ගැනීමට මෙම දේශනා මාලාව පින්වත් ඔබට උපකාරයක්ම වේවා.
බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook https://www.facebook.com/share/g/16ftfo4bqu/
Youtube https://www.youtube.com/@Banadeshana-බණදේශනා
#Bana #dharmadeshana #banadeshana #banakatha #pattana