MENU

Fun & Interesting

Luxury Glamping Experience at Hunnasgiriya | Offtrek | Vlog 15 | Travel With Husband

Travel With Husband 38,616 lượt xem 1 year ago
Video Not Working? Fix It Now

#travelwithhusband #infinitytraveldiaries #travelvlogs #glamping #travelvlogs

අපේ දුවට මාස 4ක් වෙන නිසා දුවත් එක්ක මුලින්ම camping එකක් Hiking එකක් යන එක අවධානමක් තිබුණා. මේ නිසා අපි family එකක් විදියට යන්න පුලුවන් හොද place එකක් ගැන හෙව්වා. ඉතින් මේ camping Experience එකම ආරක්ෂිතව කරගන්න පුළුවන් family එකකටම හොද trave experience එකක් ගන්න පුළුවන් Glamping concept එක ගැන දැනගන්න ලැබුණා. ඉතිං අපි plan කර ගත්තා Glamping by Offtrek එකට යන්න.

මේකේ තියෙන pyramid dome එක ආසියාවෙම තියෙන එකම එක. මේකේ ගතකරපූ රාත්‍රිය නම් අමතක වෙන්නේ නැති රාතියක් මොකද අපිට පුළුවන් උනා තරැ දිහා බලාගෙන තරැ රටා බලාගෙන නිදාගන්න මේ pyramid glass dome එකට වෙලා.

ඒ විතරක් නෙමෙයි අපේ චූටි පැටියත් එක්ක මුලින්ම ගිය මේ ගමනෙදි සුන්දර දිය ඇල්ලක් වන කටහැර ඇල්ල බලන්නත් mini hike එකක් ආරක්ශිතව කරන්නත් පුළුවන් උනා. රසම රස කෑම වගේම පරිසරයේ සුන්දරත්වය ලස්සනම ලස්සන morning view එකක් දකින්නත් පුළුවන් උනා.


Glamping By Offtrek
Book your reservation now ☎️ 📧
+9476 837 9796 | +9470 528 0000
hello@offtrek.lk
www.offtrek.lk


අපේ ලස්සන vlogs

දුවත් එක්ක මුලින්ම අම්බුළුවාවට Vlog 👉 https://youtu.be/uuuOp9LM1cU
Ohiya සංචාරකයින්ගේ පාරාදීසය Vlog 👉 https://youtu.be/Yfc7e4neegA
ආරක්ශිතව උඩදියලුම Camping Vlog 👉 https://youtu.be/D6rBMPBZoh4
Devil's Staircase Vlog 👉 https://youtu.be/w0yFnmUQnDQ
අවාරේ සිරීපාදය Vlog 👉 https://youtu.be/eTGmg7F_uhw
නිල් දිය පොකුණ Vlog 👉 https://youtu.be/sUV3wtg5CFw
ඇල්ලේ කරපු කෑම්පින් එක Vlog 👉 https://youtu.be/1WvLODDXq8s
ලංකා ඇල්ල බඹරකන්ද Vlog 👉 https://youtu.be/w0yFnmUQnDQ
ගාලු කොටුව Vlog 👉 https://youtu.be/WVN_KB6yVTk

----------
Edited in
DaVinci Resolve 18
Photoshop 2023
----------
Musics :

🎵 Track Info:
Using copyright free music and sound effects 👇🏻
http://tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link

-----------
Let's Get Social

Instagram: https://www.instagram.com/irupoorni/?hl=en | https://www.instagram.com/infinity_travel_diaries/

FaceBook: https://www.facebook.com/Infinity-Travel-Diaries-103626201734283/

YouTube: https://www.youtube.com/channel/UCM19g5ow7vLXDTYx_j9Z7VQ

TikTok: https://vm.tiktok.com/ZSexheauo/

Thanks for watching!
----------

#infinitytraveldiaries #irupoorni #travellawyer #babygirl #travelvlogs #newborn #travelgirl #travelchannel #familytraveling

Comment