Mouth-watering cassava dosi|Very easy and low cost..♥️💕#cooking #easyrecipe #recipe
Village Home / මැටි ගෙදර
Enjoying the beauty of natureIt belongs to people accustomed to a rural lifestyle.My primary aim is to show you the natural taste and quality of food.
You can watch the kitchen used in the past and the technical methods there through this channel.
Thank you for viewing my videos, and I hope you continue to follow me.
Follow my facebook page
https://www.facebook.com/kehetta?mibextid=b06tZ0
ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳගනිමින්
ගැමි ජීවන රටාවකට හුරු ඌ මිනිසුන්ගේ
ආහාරපාන වල ස්වභාවික රසය හා ගුනාත්මකබාවය ඔබට පෙන්වීම මාගේ මූලික අරමුනයි..
අතීතයේ බාවිත කල මුලුතැන්ගෙය හා එහි තිබූ තාක්ශනික ක්‍රම ඔබට මේ නාලිකාව ඔස්සේ නැරබීමට හැකිය...
මාගේ රූපරාමු නරඹන ඔබට
ස්තූති කරන අතර.. දිගටම මා මාසමඟ රැදේයැයි මා සිතමී...
Village Home
Srilanka best recipes ♥️