දඹදිව රජගහනුවර පාන්ඩව පර්වතය හා වේලුවනාරාමය මැනික්දෙන පුරාවිද්‍යා රක්ශිතයද? Pandawa - Weluwanaramaya - Manikdena
===========================================================
දඹදිව රජගහනුවර වටවී ඇති පර්වත පහෙන් පාන්ඩව පර්වතයට හිමිවන්නෙ සුවිශේෂ ස්තානයකි, මොකද මූලාශ්‍ර අනුව බිම්බිසාර රජතුමාගේ මාලිගා සංකීර්ණ පිහිටාතිබිය යුත්තේ මේ පාන්ඩව පර්වත මුදුනේ වන අතර පර්වත පාමුල බිම්බිසාර රජතුමාට කැමති ඕනෑම වෙලාවක බුදුන්වහන්සේ හමුවීමට හැකිවන අයුරින් වේලුවනාරාමය මේ පර්වතය පාමුල තිබිය යුතුය.. මේ සියලුම කරුනු එකක් නෑර මූලාශ්‍ර වල සදහන් වෙන කරුණුයි,
මීට අමතරව වෙළුවනාරාමය නම සෑදෙන්න වේලු යනු උණ ශාකයද නැත්තන් කෙසෙල් ශාකයද යන්නත් ඉතා ගැටලුකාරී .. මොකද මූලාශ්‍ර වල වේණු ලෙස උණ ශාකය හදුන්වා ඇති අතර එයම යොදාගෙන වේළු යනුත් උණ ශාකයම බව ඉදිරිපත් කිරීමෙත් ඇතිවී ඇති ගැටලු සහගත තැනුත් අපි මේ සමගම ඉදිරිපත් කරලා තියෙනවා..
මේ සියලු කරුණු උපයෝගී කරගෙන වේළුවනාරාමයත් පාන්ඩව පර්වතයත්, බිම්බිසාර රජුගේ රාජමාලිගයත් ඉන්දියාවේ රාජ්ගීර් ආශිතවද ලංකාවේ මැණික්දෙණ පුරාවිද්‍යා රක්ශිතය ආශ්‍රිත වද, මොනාද ඒ ගැන තිබෙන ශාක්ශි යන්න පිලිබදව කරනු ලැබූගවේෂණයකි මෙය.. මේ සදහ ඉන්දියාව ගැන විස්තරත් මැනික්දෙණ පුරාවිද්‍යා රක්ශිතයේත් ඇති පුරාවිද්‍යාත්මක ශාක්ශිත් අවධානයට යොමුකර තිබේ..
මීට අදාල වෙන අනෙකුත් වීඩියෝ
===============================
ස්තූප කලාව පැමිණියේ ඉන්දියාවෙන්ද :
https://youtu.be/054tGLnq8AQ?si=o7miUdWkCRxTa2Yv
රජගහනුවර :
https://youtu.be/C3wWMXHKiAU?si=pqpYd3O-q-TaG7Qo
ඉසිගිලි පර්වත :
https://youtu.be/MvcYrwK0h4U?si=Vs_vbJlwtoALU0Kl
වේභාර පර්වතය :
https://youtu.be/DFFuHdr0O4U?si=Be_sj24-gLB43nbA
Video Highlights
00:00 intro
00:31 පාන්ඩව පර්වතය මූලාශ්‍ර
01:19 ඉන්දියාවේ පාන්ඩව තියෙනවද
02:00 වේළු වේනු පටලැවිල්ල
03:42 මැණික්දෙන හා පාන්ඩව
06:12 ගිජ්ජකූට පර්වතය
07:43 මැණික්දෙන පුරාවිද්‍යාත්මක මතය
*******************************************
Camera : Go pro hero 10
Editing : premier pro
Sounds on : YouTube audio library
#pandawa #weluwanaramaya #kingbimbisara #manikdena