MENU

Fun & Interesting

ලලිතා Part 3 | Lalitha Part 3 | Gavi Fernando

Gavi Fernando 534,425 lượt xem 2 years ago
Video Not Working? Fix It Now

ස්වභාවික ලෙමන් සාරය සහ සුදු හදුන් මිශ්‍ර ආයුර්වේදී GOLD WAX මුළු සිරුරෙහිම අනවශ්‍ය රෝම ඉවත් කොට මුළු සිරුරම පැහැපත් කරන අංක 01 වෙළෙඳ නාමය.
ඔබට නිවසේ සිට පහසුවෙන් සිදු කර ගත හැකිය .ආයුර්වේද සත්කාරයන් අන්තර්ගත මෙම නිෂ්පාදනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය . මෙයින්,

👉සිරුරෙහි ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම .
👉ඉතා ඉක්මණින් නැගෙන රෝම කූප මසකට වඩා ප්‍රමාද කිරීම.
👉සිරුරෙහි ඇති කළු කැළැල් ඉවත් වීම
👉ඔබගේ සිරුර පැහැපත් වීම
සිදු වනු ඇත .

📪 තැපැල් මාර්ගයෙන් ඩිලිවරි ඔබට ආරක්ෂිතව මෙම ඇසුරුම නිවසටම ගෙන්වා ගත හැකිය . මෙම නිෂ්පාදනය 300g, 500g බැගින් ඇති අතර එක් ඇසුරුමක් වසර 2 කට වඩා වුවද ඔබට භාවිතා කළ හැකිය .

භාවිතයට උපදෙස් :-

💁මෙම නිෂ්පාදනය ඇසුරුම තුළින් ඉවත් කොට රත් කරගත් උණු වතුර බදුනකට දමා මෙය එය මත තබා කැබැල්ලෙන් ස්වල්පයක් ගෙන එය පාදයේ හෝ රෝම ඉවත් කර ගත යුතු ස්ථානයෙහි හොදින් හිඩැස් නොවන සේ ආලේප කරන්න.

💁පිරිසිදුව කපු රෙදි කැබැලි කිහිපයක් ගෙන එයින් එක් කැබැල්ලක් එම ආලේපිත ස්ථානය වැසෙන සේ හොදින් ඇගිලි තුඩින් ඇද තවරා ගන්න .
Gold Wax ආලේපනය කොට තත්පර 15 ක් පමණ තබා එම රෙදි කැබැල්ලෙන් උඩු අතට එක්වර අදින්න.වැඩි වේලාවක් නොතබන්න.

💁එවිට සිරුරෙහි රෝම ඉතා ඉක්මණින් වේදනාවකින් තොරව ඉවත් වනු ඇත .

💁එසේ සම්පූර්ණයෙන්ම ඉවත් කොට සීත ජලයෙන් හොදින් එම ස්ථානය සෝදා පිරිසිදු කොට පවුඩර් ආලේපනය කරන්න .

💁මෙයින් අවපැහැ ගැන්වී ඇති කැළැල් සියල්ලක්ම වුවද ඉවත් කර ගත හැකිය .වැඩි විස්තර දැන ගැනීම සහ ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අමතන්න .Whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න .

මුළු සිරුරම රන් ආලේපිත සමක් සේ දිදුලවන අංක 01 ශ්‍රී ලාංකික වෙළෙඳ නාමය .
Natural Ayurwedic Gold Wax
0712520640

🙏🙏🙏🙏🙏

#gavifernando #lalithapart3

Comment