Tissa Jananayake - Special Episode | ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් | Full HD
2020 ජනවාරි 10 වන දුරුතු පොහෝ දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින මහා විහාර පරිශ්‍රයේ සන්නිපාත ශාලාවේ දී "ජීවය පිලිබද බුදු දහමේ ඉගැන්වීම ජීව විද්‍යාත්මක ඇසින් " යන මැයෙන් පවත්වන්නට යෙදුනු විශේෂ දේශනය.
Facebook : https://www.facebook.com/TissaJananayake01/
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.