මිනිසෙක් තම බිරිඳට සෑම දිනකම සවස රැකියාව නිම ව් ඇවිත් දබර වී ඇයට පහර දෙයි...
ඇය මේ ගැන තම සහෝදරයාට පැමිණිලි කළාය..,
ඒක අහපු ඇගේ සහෝදරයා ඇයට කියනවා
“මට වතුර බෝතලයක් අරගෙන එන්න” කියලා...
ඇය වතුර බෝතලය රැගෙන ආ විට සහෝදරයා ඇගේ අත අල්ලාගෙන සිටිමින් වතුර දෙස මඳ වේලාවක් බලා සිට, පසුව ඇයට මෙහෙම කියනවා...
දැන් මේක බලගතු වතුරක්....එයා වැඩ ඇරී එන විට, වතුර බොන්න, නමුත් එය ගිලින්න එපා ,කටේම තබා ගන්න, තනිවම බොන්න කාටවත් දෙන්න එපා කියමින් .. තව අවවාදයකුත් දුන්නා.....
හැබැයි එයා වැඩ ඇරිලා ඇවිත් ඇඳුම් මාරු කරලා, කෑම කාලා, විවේක ගැනීමට ඇඳට යන තුරුම වතුර කටින් බිම හලන්න එපා කියලා....
ඇය වතුර බෝතලය ඉවර වෙන තුරුම දින ගනනාවක් එහෙම කළා....ඒ එක දවසක්වත් තමන්ගෙ සැමියා වෙනදා මෙන් තමාට පහර දුන්නේ නැති නිසා..ඇය වතුරේ බලය ගැන පුදුම උනා... වතුර බෝතලය අවසන් වීම නිසා ඇය කනස්සල්ලට පත් උනා...
ඇගේ සහෝදරයා ඇයට කියනවා ..මම කිසිම දෙයක් ඒකට දැම්මෙ නෑ...
එකම බලගතු දේ තමා හවසට සැමියා වැඩ ඇරී වෙහෙසට පත් වී එන විට ඔයාගෙ කට වසාගෙන සිටිම...🙄
✨️✨️😇