මෙම නාලිකාව තුළින් ශ්‍රී ලංකාවේ පැරණි සහ නවීන කෘෂි තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකාර්මික කටයුතු සාර්ථකව සිදුකරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
ඔබ කෘෂිකාර්මික කටයුතුවල නියැලීමේදී ඇතිවන ගැටලු සහ අභියෝග හඳුනාගෙන, ඒවාට කාර්යක්ෂම හා ප්‍රායෝගික විසඳුම් ලබා දීමට රජයේ කෘෂිකර්ම තාක්ෂණ නිලධාරියෙකු ලෙස මා කැපවී සිටිමි. සියලුම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම මෙම චැනලය තුළින් ඉදිරියේදී ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
මෙම චැනලය Subscribe කර, ඔබේ කෘෂිකර්ම අරමුණු සාක්ෂාත් කර ගන්න.